පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත පසුගිය සතිය තුළ ගිය අයෙක් වේ නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා මෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සති අන්තයත් සමග ඉතිරි දවස් කිහිපය අවදානම් බවත් හැකිතාක් නිවෙස් වල රැදි සිට්න ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.