Home ව්‍යාපාරික පුවත් කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ තවදුරටත් වැසේ

කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ තවදුරටත් වැසේ

0
කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ තවදුරටත් වැසේ

ලබන 2 වැනිදා දක්වා කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබේ.

 

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here