ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවල විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබේ.
නව දිනයන් පසුව දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා නිකුත් කර ඇති නිවේදනයක සදහන් වෙයි.
Share

Read more