කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ තවත් 293 දෙනෙක් හඳුනා ගෙන තිබේ.
ඔවුන්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත්, අනෙක් 291 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Share

Read more