අද(03) දිනයේ අලුයම 5.00 සිට පස්වරු 3.00 දක්වා 4 වන හා 5 වන හරස් වීදිවල පිහිටි පිටකොටුව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය තොග වෙළෙඳසැල් විවෘතව පවතින බව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය සදහන් කළේය.
Share
Read more




