Home දේශීය පුවත් බදුගම නව ජනපදය යළි විවෘත කරයි

බදුගම නව ජනපදය යළි විවෘත කරයි

0
බදුගම නව ජනපදය යළි විවෘත කරයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ බදුගම නව ජනපදය යළි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here