අද(10) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබේ.
ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90
වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.