Home විදෙස් පුවත් කොවිඩ් වැළදීමෙන් සුඩානයේ හිටපු අගමැති සදික් ජිවිතක්ෂයට

කොවිඩ් වැළදීමෙන් සුඩානයේ හිටපු අගමැති සදික් ජිවිතක්ෂයට

0
කොවිඩ් වැළදීමෙන් සුඩානයේ හිටපු අගමැති සදික් ජිවිතක්ෂයට

සුඩානයේ හිටපු අගමැතිවරයකු වූ සදික් අල් මහඩි කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

84 හැවිරිදි සදික් අල් මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here