Home දේශීය පුවත් අද සහ හෙට දුම්රිය ධාවනය සීමා කෙරේ

අද සහ හෙට දුම්රිය ධාවනය සීමා කෙරේ

0
අද සහ හෙට දුම්රිය ධාවනය සීමා කෙරේ

රට තුළ පවතින තත්ත්වය හමුවේ අද සහ හෙට දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

 

ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබේ.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here