තවත් කොවිඩ් ආසාදිතයින් 318ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනා ගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළ දී හඳුනාගත් මුළු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 496ක් වේ.