සුරක්ෂා සිසු රක්ෂණාවරණ ප්‍රසම්පාදනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට December 1, 2020 Facebook Twitter Pinterest WhatsApp සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ සේවා සැපයුම්කරුවන්ගෙන් යෝජනා කැඳවා ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනා ඉදිරිපත් කර ඇති බැවින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට එම ප්‍රසම්පාදනය ලබා දීමට රජය තීරණය කර තිබේ.