බන්ධනාගාර තුළ තදබදය අඩුකිරීමට සැකකරුවන්ට ඇප ලබාදීමේ සැලැස්මක් සකසන්නැයි පොලිස්පතිට උපදෙස්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව ඒ සඳහා සැලසුමක් සකස් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ, රිමාන්ඩ් ගතකර ඇති සැකකරුවන්ට ඇප ලබාදීමට සඳුදා වනවිට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් දුන් බවයි.

Read more

Local News