තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනා ගෙන තිබේ.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Share

Read more