කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි December 1, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 122ක් දක්වා ඉහළ ගොස් ඇත.