පෞද්ගලික බස්රථ හිමියන්ට ලැබෙන සහනය

Share

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මුහණ දී ඇති ගැටලු පිළිබඳව තවදුරටත් අවදානය යොමු කරමින් පෞද්ගලික බස්රථ සඳහා මේ මස මුල් සති දෙකක කාලයක් සදහා ලොක් ශීට් සහ පිවිසුම් පත්‍ර ගාස්තු අය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

Read more

Local News