බුරවි ශ්‍රී ලංකාවෙන් ඉවතට

Share

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඊයේ (02) දිවයිනට ඇතුළු වූ බුරවි සුළිකුණාටුව දිවයින හරහා ගමන් ගනිමින් අද උදෑසන වනවිට මන්නාරම් බොක්කට ආසන්නයේ ස්ථානගතව පැවතිණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News