සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මසදී December 3, 2020 Facebook Twitter Pinterest WhatsApp අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (03) දිනයේ පැවැති මාධය හමුවකදී ය