තවත් කොවිඩ් ආසාදිතයින් 252ක්

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252ක් අද (04) දිනයේදී හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.