තවත් කොවිඩ් ආසාදිතයින් 168ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 168 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව අද දවසේ වාර්තා වු ආසාදිතයින් ගණන 669කි.

Read more

Local News