තවත් කොවිඩ් ආසාදිතයින් 362ක්

Share

අද (06) දිනයේ කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් හඳුනාගෙන තිබේ.

 

ඒ අතරින් ආසාදිතයින් 285 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසත් 77 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් ලෙසත් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more

Local News