කොවිඩ් ආසාදිතයින් 344ක් සුවය ලබයි December 7, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (07) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් ඇත.