කොවිඩ් ආසාදිතයින් 344ක් සුවය ලබයි

අද (07) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් ඇත.