නත්තල් සමයේ සංචරණය අවම කරන්නැයි සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක් December 7, 2020 Facebook Twitter Pinterest WhatsApp එළඹෙන නත්තල් සමයේ සංචරණ තවත් අවම කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සෞඛ්‍ය අංශ වැඩ්දුරටත් පවසන්නේ හැකිතාක් සෞඛ්‍ය නීති රිති පිළිපදින ලෙසයි.