මෙටර විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත වෙයි

Share

මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන මන්නාරම තම්බපවනී විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ජාතික විදුලිබල පද්ධතියට එක්විය.

 

පළමු පියවර ලෙසින් මෙගාවොට් 100ක සුළං විදුලි ධාරිතාවයක් එහිදී නිපද වෙන අතර පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135ක්.

Read more

Local News