කොරෝනා ආසාදනය වූ 454ක් පූර්ණ සුවය ලබයි December 8, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොරෝනා රෝගීන් 454ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සුවය ලැබු සමස්ථ රෝගීන් ගණන 21,258කි