ලෝකයේ උසම කන්දේ උස තවත් වැඩිවෙයි

Share

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ උස, නිල වශයෙන් ගණන් බලා ඇති උස ප්‍රමාණයට වඩා තවත් මීටර 0.86ක උසකින් යුක්ත බවට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

නේපාලය සහ චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව චීනය සහ නේපාලය අතර දේශසීමාවේ පිහිටි එවරස්ට් කන්දේ උස මීටර් 8,848.86ක් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News