මහයියාවට සංචරණ සීමා

Share

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය.

 

ඒ එම ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමත් සමග යි.

Read more

Local News