කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 22,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Share

Read more