මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ගේ සියලු සිරුරු හඳුනා ගැනේ December 10, 2020 Facebook Twitter Pinterest WhatsApp පසුගියදා සිදුවූ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11කගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.