2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි December 10, 2020 Facebook Twitter Pinterest WhatsApp 2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි.