මහනුවර නගර සීමාවේ පාසල් 42ක් සඳුදා සිට යළි විවෘත වෙයි

Share

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මහනුවර නගර සීමාව තුළ ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසිය.

 

ඒ අනුව වසා දමා තිබු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් සියල්ල මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ.

Read more

Local News