පෙර පාසල් විවෘත කිරීමේ තීරණය ඉදිරි දෙසතිය තුළ

Share

වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි දෙසතිය තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

 

රට තුළ පවතින කොරෝනා වෛරස තත්ත්වය සැළකිල්ලට ගෙනපෙර පාසල් සහ ප්‍රාථමික අංශ පසුගියදා වසා දැමීමට පියවර ගනු ලැබිය.

Read more

Local News