මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව නිවහනකට

Share

මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ නව ගොඩනැගිලි සංකීර්ණය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දින විවෘත කෙරුණි.
මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන මහත්මියද සහභාගි විය.
නගරයේ විවිධ ස්ථානවල කුලී ගොඩනැගිලිවල වසර 47 ක කාලයක් මෙම ශාඛාව කුලියට ගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලැබීය.

Read more

Local News