වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරිමට තීරණයක් ?

Share

වාහන ලියාපදිංචි අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

 

2000 වසරේදී මෝටර් වාහන පනතට ගෙනා සංශෝධනය මඟින් පළාත් අක්ෂර වාහන අංක තහඩුවට එක්කරන ලද්දේ එක් එක් වාහන අයත් පළාත් හඳුනාගැනිමේ පහසුව සදහාය.

එහෙත් පළාත් අතර වාහන හිමිකම් පැවරීම සිදුකරන සෑම අවස්ථාවකදීම අංක තහඩු මුද්‍රණය කිරීමට සිදුව තිබීම නිසා ගැටලු රාශියක් පැනනැගී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

Read more

Local News