හිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් CID අත්අඩංගුවට

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනෙකු CID අත්අඩංගුවට ගෙන තිබේ

 

2015-2019 කාල සීමාවේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News