පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට විවෘත කෙරේ

Share

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නැවත විවෘත කිරිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එම නිවේදනයේ සදහන් වන්නේ හෙට දින සිට සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව තොග වෙළඳාම සඳහා වෙළදපොළ විවෘත කිරිමට නියම්ත බවයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළදපොළ කොවිඩ් -19 වෛරසය ව්‍යප්ත වීම හේතුවෙන් පසුගියදා වසා දමනු ලැබිය.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News