විදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර වැඩමුළුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පැවැත්වේ.
මෙම සමුළුව අද කොළඹදී පැවැත්වෙන අතර රටවල් කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.