තවත් කොවිඩ් රෝගීන් 312ක්

Share

අද දිනයේ මේ වන විට තවත් කොවිඩ් රෝගීන් 312ක් වාර්තා වි තිබෙන බව හමුදාපති සදහන් කරයි.

 

ඒ අතරින් 300ක් පෙර හදුනාගත් රෝගීන් ගේ සමීපතමයින් වන අතර අනෙක් 12 දෙනා බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයන් වෙයි

Read more

Local News