ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර පිටියෙන් සමුදෙයි

Share

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ පකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට හදිසියේ තීරණය කර තිබේ.

 

මෙම තීරණයට හේතුව ලෙසින් ඔහු සඳහන් කරන්නේ පවතින පාලක මණ්ඩලය සමග කටයුතු කිරීමට නොහැකි නිසා මෙම තීරණය ගත් බවයි.

Read more

Local News