ඉඳුරුවේ ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

Share

ඉඳුරුවේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

Image may contain: text that says "රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තව அரசாங்க தகவல் திணைக்களம் Department of Govemment Information 2020.12.19 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 552/2020 නිකුත් කළ වේලාව:23:25 ප්‍රවෘත්ති නිවේදනය ඉඳුරුව ප්‍රදේශයේ තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන බව කොව්ඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ. නාලකකලුවැව නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වල 34 ඕලකොට 11)2515759 www.news.ik"

Read more

Local News