කහ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

Share

මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වියළි කහ කිලෝ ග්‍රෑම් 1950ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News