පාසල් යළි අරඹන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

Share

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වැනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කළේය.

Read more

Local News