ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා

Share

නුවරඑළිය ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

 

ස්වයං නිරෝධානයට ලක්කර සිටින අතරතුරදී සභාපතිවරයා රැස්වීම්වාර කිහිපයකටද සහභාගි වී ඇති බව වාර්තා වෙයි

Read more

Local News