උත්සව සමයේ නව සීමා පැනවීමට බලාපොරොත්තුවක් නැහැ : යුද හමුදාපති

Share

දැනට නත්තල් සමයේ අලුතින් තහංචි හෝ සීමා පැනවීමට බලාපොරොත්තු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

හමුදාපතිවරයා වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ හැකි උපරිම අයුරින් මෙම උත්සව සමයේ සෞඛ්‍ය නීති රීති පිළිපදින ලෙසයි

Read more

Local News