හෙට (26) දිනයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී පැවැත්විමට නියමිතව තිබේ.
එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.




