තවත් කොරෝනා ආසාදිතයින් 90ක්

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 90ක් අද (25) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 551ක් වේ.

Read more

Local News