බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය ප්‍රංශයෙනුත් හමුවෙයි

Share

බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ලන්ඩනයේ සංචාරයක නිරතව සිට එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Read more

Local News