බස්නාහිරින් පිටවීමට ගිය තවත් 8කට කොරෝනා December 27, 2020 Facebook Twitter Pinterest WhatsApp බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 8ක් කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.