වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර මහත්මිය දිවුරුම් දෙයි. September 14, 2017 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දුන්නාය. මෙම පත්කිරීම අද (14) සිට කි‍්‍රයාත්මකය.