නිවසක බිත්තියක් කඩා වැටී දරුවෙක් මරුට December 29, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දහවල් මාවතගම පොලිස් වසමේ පිටකන්ද ජනපදය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්ති කඩා ඉවත් කරමින් සිටි ස්ථානයක කුඩා ළමයෙකු මතට බිත්තියක් කඩා වැටි රෝහලට අැතුලත් කිරිමේදී අවුරුදු 8ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ.