නිරෝධායන නීති යටතේ ගිනි තැබූ කහ December 30, 2020 Facebook Twitter Pinterest WhatsApp ඉන්දියාවේ සිට නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට ගෙන්වා තිබු කහ කිලෝ 21,000 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල කහ තොගය නිරෝධායනය නීති යටතේ අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී ගිනි තබා විනාශ කළ බව පොලීසිය පැවසීය.